top of page

ලියකියවිලි සේවා

එන්න අපවෙත

අපේ කමට, අපේ විදිහට, දන්න සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය ඉ‍ටුකරගන්න..

 

 

නීතිමය ලියකියවිලි සේවා

ශ්‍රී ලාංකික ඔබට තනිව කරගත නොහැකිව වදදෙන කටයුතු ‍රැසක් සඳහා උපදෙස් සහ පිළියම් එකම තැනකින්.

ඔබගේ ගැටළුව ඔබට සුපුරුදු මව්බසෙන් පවසන්න ඔබට තනිව කරගත නොහැකි ඉතාලි රජය හෝ ශ්‍රී ලංකා රජය සම්බන්ඳ කටයුතු ඉතා පහසුවෙන් අපගේ නියෝජිතයින් මගින්.

ඔබගේ ‍රැකියාතත්වය අනුව ඔබටම සපයාගත නොහැකි නීතිමය ලියකියවිලි අප විසින්ම සපයා ඔබගේ සහභාගීත්වයක් නොමැතිවම කරදෙන්නෙමු.

සුහදශීලී විශ්වාසවන්ත සේවය, ඔබට පහසු කාලවේලාවන් තුල විවෘතයි ...........................................................................................................................................................

  • පෙර්මෙස්සො දි සෝජ්ජෝර්නො

  • කාර්තා දි සෝජ්ජෝර්නො

  • ෆැමිලිආරේ

ඇතුළු සියළුම ඉතාලි නීතිමය ලියකියවිලි සේවා

 

  • ශ්‍රී ලංකා ගමන්බලපත්‍ර

  • පරිවර්තන

ඇතුළු සියළුම ශ්‍රී ලාංකික නීතිමය ලියකියවිලි සේවා

 

විවෘත්ත වෙලාවන්
 
 

සඳුදා සිට සෙනසුරාදා දක්වා

උදේ 10:00 සිට සවස 9:00 දක්වා

324 875 54 10

bottom of page