top of page
එමිරේට්ස්

 

ඉතාලියේ වෙසෙන අප ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රියතම ගුවන් සේවය. සතියේ සෑම දිනකම මිලානෝ නගරයේ සහ රෝම් නගරයේ සිට කොලඹ දක්වා ගුවන් ගමන් වාර. ලොව අංක එකේ ගුවන් සේවයක් වන එමිරේට්ස් සමග පියාසර කරන ඔබට ගුවනේදී ඉහලම ආගන්තුක සත්කාර හිමිවේ. එමෙන්ම එමිරේට්ස් ආයතනය සමග කටයුතු කිරීමේදි ඔබහට විශ්වාසනීය සුහදශීලී සේවයක්ගුවන්ගමන් අතරතුරදී ඩුබායි හීදී ලොව පළමු පෙලේ ඩියුටි ‍ෆ්‍රී වෙළඳ සංකීර්ණයකට පිවිසීමේ අවස්තාව.

කටාර් එයාවේස්

 

අඩු මිලකට පහසුකම් සහිත ගුවන් ටිකට්පතක් සොයන ශ්‍රී ලාංකික ඔබට සුදුසුම ගුවන්සේවයකි සතියේ ඕනෑම දිනක ඔබගේ ගුවන් ගමන සැලසුම් කරගන්න. මිලානෝ නගරයේ සහ රෝම් නගරයේ සිට කොලඹ දක්වා ගුවන් ගමන් වාර. ලොව ප්‍රධානතම ගුවන් සේවා අතරින් එකක් වන කටාර් එයාර් පහසුමිලට ඉහල සේවාවක් ලබාදෙන විශ්වාසනීය ගුවන් සේවාවකි.

 

ඕමාන් එයාර්

 

 
ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට යාමට අවම මුදලකට ලබාගත හැකි ගුවන් ටිකට්පතක් සොයන ඔබට සුදුසුම ගුවන්සේවයකි . මිලානෝ නගරයේ සහ රෝම් නගරයේ සිට කොලඹ දක්වා ගුවන් ගමන් වාර.  ඕමාන් එයාර්වේස් පහසුමිලට ඉහල සේවාවක් ලබාදෙන විශ්වාසනීය ගුවන් සේවාවකි.
bottom of page