top of page

Assistenza e Riparazione Computer, Biglietti Aerei , hn vision Milano

පරිගණක සේවා
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබගේ
සියලුම පරිගණක තාක්ෂණික සේවා එකම ස්ථානයකින් වගකීමක් සහිතව.


SUPPORT DEVICES


FIND AND DELETE VIRUSES

UPGRADE YOUR HARDWARE
REPAIRS
මන්ඳගාමීව වදදෙන ඔබගේ පරිගණකය නැවතත් පෙර තිබූ අලුත් තත්වයට ගෙන නැවත කරදරකාරී තත්වයට පත් නොවීමට අවශ්‍ය මෘදුකාංග ඇතුලත් කිරීම සහ පරිගනකය භාවිතයේ දී කල නොකල යුතුදෑ පහදාදෙමු.
LANGUAGE CHANGE
ඔබගේ අලුත් හෝ පරණ පරිගණකයේ භාෂාව ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කරදීම..
UPGRADES
පැරණි පරිගණක නව මෘදුකාංග සමග භාවිතා කිරීමට හැකිවනපරිදි යාවත්කාලින කිරීම..
MOBILE DEVICES
ඇන්ඩ්‍රොයිඩ් සහ සාමන්‍ය ජංගම දුරකතන වල දෝශ සඳහා පිළියම්.
FOR SMALL BUSINESS
ග්‍රැෆික් නිර්මාණඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය දැන්වීම්, පෝස්ටර්, ආරාධනාපත්‍ර, විසිටින් කාඩ්, සකස්කිරීමට ශ්‍රී ලංකාවටම යැවීමට අවශ්‍ය නැත.සියළුම පරිගණක් ආශ්‍රිත නිර්මාණ ඔබ අපේක්ෂාකරන ආකාරයටම
මිලානෝවල අවම මිලට.
bottom of page